මුලින්ම දන්නේ නැති අයට මේ ගැන හදුන්වලා දෙන්නම්
1998දී
ඇමෙරිකාවේ පටන් ගත්ත මේ ආයතනයේ අරමුණ තමා මිනිස්සුන්ව Online Shopping වලට
හුරුකරවන එක.
මෙයාලා කරන්නෙ අපි shopping කරද්දී අපිට discount එකක් දෙන
එක. හැබැයි discount එක දෙන්නෙ ආපසු ගෙවීමක් විදිහට.
දැන් හිතෙනවා ඇති
මුන්ට පිස්සුද මෙහෙම සල්ලි දෙන්න කියලා. හැබැයි මෙයාල ලොකු ලාබයක් ලබන ගමන්
තමා මේක කරන්නේ.
ලෝකයේ තිබෙන සුපිරි වගේම විශ්වාසවන්තම Online Shopping Stores eBay, Amazon,Aliexpress,Walmart,Dell,HP වගේ තව Online Shopping Stores 2400+ ක් මෙහි තිබෙනවා. අපිට මේ Online Shopping Stores වලින් ලංකාවට පාවිච්චි කරන්න පුළුවන් බොහොදුරට eBay, Amazon,Aliexpress වගේ shop පාවිච්චී කරන්න පුළුවන්.
දෙවන පියවර මෙතනින්>>>>
දෙවන පියවර මෙතනින්>>>>




0 comments: