කොහොමද මේක වෙන්නෙ | STEP 2

අපි මේකෙ Register වෙලා Ebates එක හරහා eBay හරි වෙන මොකක් හරි site ( ඒ මොනවද සයිට් කියලා මෙතනින් බලන්න පුළුවන් ) එකකින් හරි මිලදී ගැනීමක...


අපි මේකෙ Register වෙලා Ebates එක හරහා eBay හරි වෙන මොකක් හරි site ( ඒ මොනවද සයිට් කියලා මෙතනින් බලන්න පුළුවන්) එකකින් හරි මිලදී ගැනීමක් කරොත් තමා අපිට ගෙවන්නේ. 

එයාලගෙ ලින්ක් එකෙන් ගියහම අදාල site එකෙන් එයාලට අපිව එව්වට commission එකක් දෙනවා. හිතන්නකෝ බ්‍රෝකර් කෙනෙක් වහනයක් විකුණලා දුන්නහම කීයක් හරි ගන්නවා කියල. අන්න ඒකම තමා මෙතනත් වෙන්නේ. 

ඒ වගේම තවත් වැදගත්ම දේ තමයි.Ebates එකෙන් කරන්නේ එයාලගේ ලාබෙ වැඩි කරගන්න ඕනේ හින්ද අපි එයාල හරහා ගිහින් බඩු ගන්නවට එයාල අපිට භාණ්ඩෙ වටිනාකමින් සියයට ගානක් ගෙවනවා. ගෙවන ප්‍රමාණ site එකෙන් site එකට වෙනස් වෙනවා. 




තුන්වන පියවර මෙතනින්>>>

ඔබටත් දැන්ම අලුත් ගිණුමක් අරඔන්න පහත REGISTER NOW බොත්තම ඔබන්න

 

SIGNUP & GET FREE $10 BONUS FROM EBATES

https://www.ebates.com/r/LAARAP 


0 comments: