කොහොමද මුලින්ම නොමිලේ දෙන 10$ ලබාගන්නේ | STEP 3

ඔයාට කරන්න තියෙන්නේ EBATES සයිට් එකට ගිහින් Register වෙන එකයි. හැබැයි වෙනස තමයි මෙතනදි මුලින්ම සයිට් එකට යන ඔයාටත් නිකන්ම $10 ක් ලබාගන්න ...

ඔයාට කරන්න තියෙන්නේ EBATES සයිට් එකට ගිහින් Register වෙන එකයි.
හැබැයි වෙනස තමයි මෙතනදි මුලින්ම සයිට් එකට යන ඔයාටත් නිකන්ම $10 ක් ලබාගන්න සුදුසුකම් ලබනවා
 . ඔව් ඔයාට කියවුණා හරි. ඇත්තටම $10 ක් ලැබෙනවා.
ඒක වෙන්නෙ මෙහෙමයි...
අපිට $10 ලබාගන්න නම් සයිට් එකේ Register වෙලා එය හරහා කාර්තුවකට මුළු වටිනාකම $25 වන පරිදි බඩු මිළදී ගන්න ඕනේ.එතකොට අනිවාර්යෙන්ම ඔයාට නිකන්ම $10 ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි. ඒ වියදම් කරන $25 මුදලටම Cash Back Money එකකුත් ලැබෙනවා.
"එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක්ම ලැබෙනවා" ඔයාට:
Ebates හරහා ගනුදෙනු කරොත් ඔයාට
  1. තමන් මුදල් ගෙවු භාණ්ඩය ලැබෙනවා
  2.  වියදම් කරන මුදලට Cash Back Money එකක් ලැබෙනවා
  3.  කාර්තුවක් ඇතුළත අන්තර්ජාලය හරහා ගෙන්වන භාණ්ඩ සදහා වියදම් කරපු මුදල $25 ඉක්මවූ විට අමතර තව $10 ඔයාට ලැබෙනවා
හතරවන  පියවර මෙතනින්>>>

ඔබටත් දැන්ම අලුත් ගිණුමක් අරඔන්න පහත REGISTER NOW බොත්තම ඔබන්න


SIGNUP & GET FREE $10 BONUS FROM EBATES

https://www.ebates.com/r/LAARAP

0 comments: