එකවුන්ට් හදන්න ලොකු දෙයක් කරන්න ඕන නෑ
ඉස්සෙල්ලෙම මේ link එකෙන් ගිහිල්ලා Sign up කියන එක දෙන්න https://www.ebates.com/r/ මේ link එකෙන් Register වෙන අයට $10 Free ලැබෙනවා. නැත්නම් Direct Site එකෙන් Register වෙන්න.
SIGNUP & GET FREE $10 BONUS FROM EBATES

දැන් ඔයාලා ebay acount එක හදද්දි දීපු Email එක දෙන්න ඊට පස්සෙ ඔයාල කැමති passowrd එකක් දීල register වෙන්න
ඉන් පසුව Account Settings වලට ගොස් මුදල් ලබාගන්නේ Check හරහාද Paypal හරහාද යන වග ලබාදෙන්න. (Paypal/නිවසේ ලිපින)





0 comments: